You and Your Mental Health
by slcpsych-user | September 6, 2022
When it comes to mental health there are more myths than facts, out there in the society: neighbours can cause mental illness via charms or shamanic rituals; mental illness is incurable; heavy drinking is only a bad habit and not a treatable disorder; the woman who is not a virgin is a wasted person. These myths not only propagate ignorance about mental health and prevent seeking treatment but also cause mental illness and contribute to unnecessary suffering. To dispel myths those cultural beliefs must be examined and repudiated, thereby promoting mental health.
This book ‘You and Your Mental Health’ discusses key concerns and myths related to mental health prevalent in the current society in the first section: human brain and mind, sleep, sexuality and sexual health, couple relationship, stress, parenting, can change in ways of thinking make us healthier? and healthy ageing.
In the second section it delves into common mental illnesses: The language used is without technical jargon and is easy to understand. Using case histories has made it easier to understand each illness better. This book will answer many of the questions people have about their mental health.
ඔබ සහ ඔබගේ මානසික සෞඛ්යය
මානසික සෞඛ්යය පිළිබඳ සමාජයේ පවතින මිත්යා මත ඒ පිළිබඳ ඇති නිවැරදි දැනුමට වඩා ප්රචලිතය. ‘මානසික රෝග සුව කළ නොහැකියි’, ‘අධික මත් පැන් පානය කෙනෙකුගේ හැදියාවේ ප්රශ්නයකි’, ‘කාන්තාවකගේ ‘කන්යා භාවය’ නොමැති නම් ඇයගේ චරිතය නරකය’ වැනි දේ මිත්යා විශ්වාසවලට උදාහරණ වේ. ශ්රී ලංකාව වැනි සංස්කෘතියක් ඇති රටක මේ සම්බන්ධව දැනුවත් කිරීම තව දුරටත් අපහසු වන්නේ මානසික රෝග/ ප්රශ්නවලට හේතුව ලෙස ‘ග්රහ ලෝකවල බලපෑම් , හදි හූනියම් හා ආගමික හේතූන් වැනි දේ යැයි බොහෝ පුද්ගලයින් විසින් විශ්වාස කිරීමයි.
‘ඔබ සහ ඔබගේ මානසික සෞඛ්යය’ යන මෙම ග්රන්ථය කොටස් දෙකකට පෙළ ගස්වා ඇත. එහි පළමු කොටසෙන් විස්තර කර ඇත්තේ මානසික සෞඛ්යය සම්බන්ධව ඉතා වැදගත් වන, එදිනෙදා ජීවිතයේ විවිධ පැතිය; මිනිසාගේ මොලය සහ මනස, නින්ද, ලිංගිකත්වය හා ලිංගික සෞඛ්යය, දෙදෙනෙකු අතර සම්බන්ධතාව, ආතතිය, දරුවන් ලොකු මහත් කිරීම, සිතන අයුරු අප රෝගී කරවන්නේ කෙසේද?, වයස් ගතවීම.
දෙවන කොටසෙහි විස්තර කර ඇත්තේ අද සමාජයේ නිතර දක්නට ලැබෙන මානසික රෝග පිළිබඳ හැඳින්වීමක් සහ රෝගීන් තම රෝගය පිළිබඳ දැනගත යුතු වැදගත් කරුණු පිළිබඳ ව ය. රෝගීන්ගේ සායන ඉතිහාසයන් (histories) උදාහරණ සේ යොදා ගෙන, ඒ ඒ රෝගය පහසුවෙන් තේරුම් ගැනීමට හැකිවන සේ මෙම ග්රන්ථය සරල බසින් ලියා, පෙළ ගස්වා ඇත. බොහෝ දෙනෙකුට මානසික සෞඛ්යය පිළිබඳ ඇති බොහෝ ගැටලූවලට විසඳුම් මෙම ග්රන්ථයෙහි අඩංගු වේ.